Skip to content Skip to footer

පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද

Brief info

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයෙහි ආරම්භක ස්වාමීන් වහන්සේ නමක් වන අතර, ආරණ්‍ය සේනාසනයේ හිටපු සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ නමක් මෙන් ම වර්තමානයෙහි එහි අනුශාසක හිමිවරු දෙනම අතුරින් එක් නමක් වේ. පරමත්ථ පදනමේ සභාපති හිමියන් වශයෙන් කටයුතු කරති.

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com