Skip to content Skip to footer

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද

Brief info

පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන, පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන යන ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍ය පුත්‍රයෙක් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ වර්තමාන ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ වේ. පරමත්ථ පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල‍යේ සාමාජික හිමිනමක් වශයෙන් කටයුතු කරති.

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com