Skip to content Skip to footer

ජිනපඤ්ජරය Ginapanjaraya

පත් ඉරු02පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනයඅංකනය කර නැතකම්බනැතවැඩිදුර විස්තරය ජයාසන ගතා වීරා ජෙත්‍වා මාරං සවාහිනිං චතුසචචාමතරසං යෙපිවින්සු නරා සභා ෴ තණහංකරා දයො බුද්‍ධා අට්ඨ වීසති නායකා සබෙබ පති`ඨිතා මයහං මත්‍ථකෙ තෙ මුනිසසරා ෴ සිරෙ පති`ඨිතා බුද්‍ධා ධමෙමා ච මම ලොචනෙ සංඝො පති`ඨිතා මයහං උරෙ සබබ ගුනාකරො ෴ හදයෙ අනුරුද්‍ධො ච සාරිපුතෙතා ච…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com