Skip to content Skip to footer

ධම්මපද ගාථා සන්නය Dhammapadaya Gatha Sannaya

පත් ඉරු123පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 41.5 × 5.5, කම්බ පිටත කහ සහ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබංගමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨන භාසති වා කරොති වා තතොනං දුකඛ මන්‍වති චකකංව වහතොපදං෴ ධමෙමා,, චෛතසික සවභාව ධමර්‍මයො,, මනො පුබබඟමා,, සිත පෙරදැරි…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com