ශිෂ්‍යාධාර ලබාදීම

ශිෂ්‍යාධාර ලබාදීම

දිළිඳු පවුල්වල ඉගෙනුම ලබන දූදරුවන් වෙත අධ්‍යාපන පහසුකම් ලබාදීම ‍මෙමගින් සිදු කෙරේ. දෙමවුපියන් අහිමි වූ හෝ දැඩි දිළිඳු බැවින් පෙළෙන දරුවන් සඳහා පාසල් ඇඳුම් ලබාදීම අදිය මෙන් ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින එවැනි දරුවන්ගේ පන්ති ගාස්තු ලබා දීම මෙන් ම විශ්වවිද්‍යාලය අධ්‍යාපනය දක්වා උපකාර කිරීම සිදු කරනු ලබයි. මෙයට අමතරව එම දරුවන් වඩාත් ඵලදායී දරුවන් බවට පත්කිරීම සඳහා ධර්මානුකූල දැනුම හා ශික්ෂණය වර්ධනය සඳහා ද මග පෙන්වා දෙනු ලැබේ.

දැයේ දරුවන්ගේ යහපත වෙනුවෙන් සිදු කරනු ලබන මේ මහාසත්කාර්ය සඳහා පින්වත් ඔබටත් දායක විය හැකි ය.

මේ මාහැඟි පින්කම සඳහා පින්වත් ඔබටත් දායක විය හැකි ය.

පින්වත් ඔබ විසින් ලබාදෙන ආධාර පිළිබඳ අපව දැනුවත් කිරීම අපගේ කටයුතු සඳහා පහසුවක් බව කාරුණිකව සලන්න.

  • විමසීම්: 0255704070/0766642882/0772774640