136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍රය Dhamsak Pewathum Suthraya

පත් ඉරු29පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘17’ තෙක්, ‘ඝී’ සිට ‘ඝාම්’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙ,, භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ…

චක්කවත්ති සීහනාද සූත්‍රය, බ්‍රහ්මජාල සූත්‍ර සන්නය Chakkawaththi Seehanada Suthraya,Brakmajala Suthra Sannaya

පත් ඉරු108පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෲ’ තෙක් සහ ‘ඬී’ සිට ‘ඣෘ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා මගධෙසු විහරති මාතුලායං෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, මගධෙසු,, මාතුලායං,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි,, භිකඛවොති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා…

ආලවක සූත්‍රය Alawaka Suthraya

පත් ඉරු44පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘44’ තෙක්කම්බසෙන්ටිමීටර් 44 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස,, විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජනමනඃ ප්‍රසාද දායක සකල සුර ණර කනර්‍න රසායන වූ,, මෙ ආලවක…

අංගුත්තර නිකාය Anguththara Nikaya

පත් ඉරු470පරිමාණයසෙන්ටිමීටර් 69 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘වඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 69 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මොස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභග වා එතදවොච නාහනභිකඛවෙ අඤඤං එකරූපමපි…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය හා ගිරිමානන්ද සූත්‍රය Dhamsak Pewathum Suthra Sannaya Ha Girimananda Suthraya

පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 32 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘ’ තෙක් හා ‘1’ සිට ‘39’ තෙක්,කම්බසෙන්ටිමීටර් 32 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනෙතා පබබජිතෙන න…

දම්සක් පැවැතුම් සූත්‍රය හා ආසිවිසෝපම සූත්‍රය (අසම්පූර්ණ යි) Damsak Pavathum Sutraya Ha Asivisopama Sutraya (Incomplete)

පත් ඉරු37පරිමාණයසෙන්ටිමීටර් 35.7 × 5.5 හා සෙන්ටිමීටර් 48.5 × 6.5පත් ඉරු අංකනය‘20’ සිට ‘39’ තෙක් හා ‘1’ සිට ‘18’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අප බුදු රජානන් වහන්‍ෂ අනවරාග්‍ර සංසාරයෙහි විපරිවතර්‍තමාන සත්‍වවගර්‍ගයා කෙරෙහි ස`ජාත මහා කරුණාවෙන් සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි සමත්‍රී`ශත් පාරමී ධමමයන් රැ ස් කොට බොධි ව්‍රක්‍ෂ මූලයෙහි වැඩ හිඳ…

මජ්ක්‍ධිම නිකාය (අසම්පූර්ණ යි) Majkdhima Nikaya (Incomplete)

පත් ඉරු449පරිමාණයසෙන්ටිමීටර් 52 × 6.5පත් ඉරු අංකනය‘ගා’ සිට ‘සෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 52 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය...භගවතො භාසිතං අභිනන්‍දුනති෴ සතිපට්ඨාන සුතතං දසමං෴ තසස වගගසස උදාණං෴ අජරං අමරං අමනාධිගමං ඵලවගග විදසසන දුකඛනුදං පහිතත්‍ථ මහා රහසසකරබභුත පීතිකරා එවතො සුනාථ෴ තලාකාර වසුපූරිත කමමපථෙති විධගගිපලෙපිත නිබබානං…

මහා සතිපට්ඨාන සූත්‍රය, පරාභව සූත්‍රය Maha Sathipattana Suthraya,Parabawa Suthraya

පත් ඉරු154පරිමාණයසෙන්ටිමීටර් 35 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘`ක්‍දී’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසදමමං නාම කුරූණං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛූ ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකඛමාය දුකඛදොමනසසානං අත්‍ථගමාය ඤායසස අධිගමාය…

මහා පරිනිබ්බාන සූත්‍රය Maha Parinibbana Suthraya

පත් ඉරු34පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජඣකූටෙ පබබතෙ විහර තෙන ඛො පන සමයෙන රාජා මගධො අජාසතතු වෙදෙහි පුතෙතා වජජි අභියාතුකාමො හොති ... එවමාහ අහං ඉමෙ වජජි එවං මහි`ධිකො එවං මහානුභාවෙන උචෙඡචෙඡාමි වජජි විනා සෙසෙසාමි වජජි අනය...නං…

ධනඤ්ජානි සූත්‍රය Dananjani Suthraya

පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 44 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා රාජගහෙ වෙළුවනෙ කලන්‍දකනිවාපෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, රාජගහෙ,, වෙළුවනෙ,, විහරති෴෴ තෙන ඛො පන සමයෙන ආයසමා සාරිපුතෙතා දකඛිනගිරිසමිං චාරිකං චරති මහතා භිකඛු සංඝෙන ස`ධිං෴ තෙන ඛො පන සමයෙන,, ආයසමා සාරිපුතෙතා,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2026.   labunoruwakanda@gmail.com

Siente la calidez de la victoria en Ardente Casino, la plataforma que inyecta pasión a cada una de tus jugadas. Con un motor de juego de última generación y una estética cautivadora, elevamos el estándar del iGaming para ofrecerte botes espectaculares dentro de un marco de confianza y profesionalidad inigualable.

Únete a la comunidad de Nomini y vive una aventura frutal cargada de cashback y giros gratis semanales. Este casino se distingue por su enfoque creativo y una atención al cliente dedicada, convirtiendo cada visita en un viaje lleno de color, transparencia y múltiples posibilidades de ganar a lo grande.

El horizonte de la fortuna brilla con más fuerza en Wonaco, el espacio ideal para quienes buscan el equilibrio perfecto entre lujo y tecnología. Descubre mesas exclusivas y una gestión de pagos de élite, todo diseñado para satisfacer las demandas de los jugadores que buscan un casino seguro con un toque de clase internacional.

Transforma tus giros en un evento de gala en Billionaire Spin Casino, donde la generosidad y el lujo son las reglas de oro. Te ofrecemos un acceso privilegiado a las innovaciones más potentes del sector, asegurando que tu experiencia de juego sea siempre segura, emocionante y digna de un verdadero multimillonario.

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road