Skip to content Skip to footer

සංයුත්ත නිකාය Sanuththa Nikaya

පත් ඉරු394පරිමාණයසෙන්ටිමීටර් 58 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘මූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 58.5 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනේ අනාථපිඬිකසස ආරාමෙ෴ අථ ඛො අංඤතරා දෙවතා අභිකකනතාය රතතියා අභිකකනතවනනා කෙවලකපපං ජෙතවනං ඔභාසෙත්‍වා…

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් A collection of leaves from various books

පත් ඉරු256පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය ... මා කළා වු ප්‍රාත්‍ර්‍ථණා පරිදෙදන් තුනතරා බොධියෙන් එකතරා බොදියකට පැමිණ සසර දුකිං මිදී අමා මහා නිවන්‍දකිණෙණ යි වදාල සේක෴ මෙසෙ ජරා මරණාදීන්ට පර්‍වත සතරක් උපමා කොට මනුෂ්‍යාතමභාවයත් දුලර්‍ලභ ය යි දක්‍වා බුදුං වදාල සේක් නම් අවවාදය නිරනතරයෙන් සිත තබාගෙන දිය බුබුළක් මෙන් ඉතා…

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් A collection of leaves from various books

පත් ඉරු126පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය තං පසෙනදි කොසලං,, එතං අවොච,, මහාරාජා,, මෙතිචිවරං,, පරිපුනනං,, අථ ඛො,, පසෙනදි කොසලො රාජා,, යෙන භගවා,, තෙනුපසංකමි,, උපසංකමිත්‍වා,, භගවනතං,, අභිවාදෙත්‍වා,, එකමනතං නිසීදි,, එකමනතං නිසිනෙනා ඛො,, රාජා පසෙනදි කොසලො,, භගවනතං,, භනෙත භගවා,, යාව`චිදං,, අදනතානං,, දමෙතා,, අසනතානං,, සමෙතා,, අපරිනිබබුතානං,, පරිනිබබාපෙතා,, භනෙත,, මයං... තව ද අසනකයක් පමන…

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් A collection of leaves from various books

පත් ඉරු104පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය ... සියළු දෙව් මිනිසුන් ගොඩදක්‍වමි යි කියා දෙදෙනා පන්ෂලට කැදවාගෙන අවුත් කෙඬිකායෙන් බමුනා අත පැන් වත් කොට සිත්කළු උ මේ දරුවන් දන් දුන් විසින් ලොවුතුරා බුදු බවට පැමිනම්ව යි කියා දරුවන් අතගෙණ බමුන අත පිට තබා දන් දුන්හ෴ මෙසේ දරුවන් දන් දුන් වේලේ ...යක…

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් A collection of leaves from various books

පත් ඉරු159පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය ...‌ෙදාසා නියම් සෙමාරතු කුඹුමැටිය ආදී වු තන දොස කොට ඇතතාහු ද එසෙ ම අයං පජා මෙම මනුෂ්‍ය ප්‍රජා ද මොහො දොෂා චතුරාර්‍ය්‍ය සත්‍යයන්‍දැකක නොදී... කොට සිටිනා ආඥාන ලක්‍ෂණ වූ මොහය දොස කොට ඇතතීය තසමාහි එ කාරණයෙන් වීත මොහෙෂු අර්‍හත්මාගර්‍ගයෙන් පහ කරණ ලද මොහ ඇති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com