| පත් ඉරු | අභිධානප්පදීපිකාව:පත් ඉරු 55 බාලාවතාරයේ කොටසක්: පත් ඉරු 8 |
| පරිමාණය | අභිධානප්පදීපිකාව: පත් ඉරු 47, සෙන්ටිමීටර් 41 × 5.5 බාලාවතාරයේ කොටසක්: පත් ඉරු 8, සෙන්ටිමීටර් 36 × 5.5 |
| පත් ඉරු අංකනය | අභිධානප්පදීපිකාව : ‘ක’ සිට ‘ඞි’ දක්වා බාලාවතාරයේ කොටසක් : ‘1’ සිට ‘7’ දක්වා |
| කම්බ | අභිධානප්පදීපිකාව: කම්බා: සෙන්ටිමීටර් 41 × 5.5 බාලාවතාරයේ කොටසක්: සෙන්ටිමීටර් 36 × 5.5 |
| වැඩිදුර විස්තරය | අභිධානප්පදීපිකාව: නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තථාගතො යො කරුනාකරො කරොපයා බාලාවතාරයේ කොටසක්: නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං |
| විහාරය | ශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ |
