136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
Skip to content Skip to footer

අවවාද පරිච්ඡේදය, ධනපාල ප්‍රේතයා ගේ කථා වස්තුව, මතරොදන ජාතකය, සීල පරිච්ඡේදය, දාන පරිච්ඡේදය, මල්ලිය ථෙර කථා වස්තුව Awawada Parichchedaya,Danapala Prethyage katha wasthuwa, matharodana jathakaya, Seela parichchedaya, Daana parichchedaya, Malliya Thera katha wasthuwa

පත් ඉරු197
පරිමාණයසෙන්ටිමීටර් 49 x 6,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඩා’ දක්වා,
කම්බ1- පිටත රතු පසුබිමක් මත කළු සහ කහ වර්ණැති ලියකම්වලින් හැඩ දමා ඇත. ඇතුළත සිංහ රූ
දෙකකිනුත් දෙ පසට ස්තූප දෙක බැගින් ස්තූප සතරක ින ුත් කහ සහ කළු, රතු වර්ණ භාවිතයෙන ් හැඩ
දමා ඇත. 2- පිටත රතු පසුබිමක් මත කළු සහ කහ වර්ණැති ලියකම්වලින් හැඩ දමා ඇත. ඇතුළත හංස
පූට්ටුවෙන ුත් දෙ පසට ස්තූප දෙක බැගින් ස්තූප සතරක ින ුත් කහ සහ කළු, රතු, කොළ වර්ණ භාවිතයෙන්
හැඩ දමා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ නත්‍වාහං භවකනතාරං තරණං රතණතතයං
පකාසෙසසාමි භාසාය සද්‍ධමම දිපවාෂිණං ෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන්
සාරාසංඛ්‍යෙය්‍ය කප් ලක්‍ෂයක් ම ුළුැලෙලහි දාන සීලාදී සමතිස් පෙරුමපුරා බෝධි පර්‍ය්‍යංකාරූඪ ව මාර
පරාජය කොට …
එසෙ හෙයින ් සිත පහාදවා පින්වත් සත්‍වයෙනි සවල්ප වූ පින්කමින් ලදදා වූ දෙවි මිනිස් ශපත් ඇසූ ඉසත්‍රී
පුර්‍ෂාදීන්‍විසින ් තම හට ශහෙන ලද දෙයකින ් පින්කම් කොට දෙවු සිරි ශපත් විද කෙලවර අමා මහා නිවන්
දකින්ට උත්සාහ කටයුතු ෴෴෴෴ මෙ තෙකින ් මෙහි දක්‍වන ලද මලලිය ථෙර කථා වසතුව නිම
වන ලදි ෴෴ සි`ධීරසතු ෴ සුබමසතු ෴ ආරොග්‍යමසතු ෴ මෙ මලලියත්‍ථර කථා වසතුව ලිව ු
පිනෙන් බුදු බව ලැබෙ වා ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road