පත් ඉරු | 190 |
පරිමාණය | – |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඨඃ’ තෙක් |
කම්බ | කම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කොළ පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කොළ පැහැති පසුබිමක් මත කහ සහ රතු පැහැයෙන් මල් ලියකම් මෝස්තර රටා සිතුවම් කොට තිබේ. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ උතතමං වන්‍දනෙය්‍යානං වන්‍දිත්‍වා රතනතතයං යො ඛුදදක නිකා- |
පොත් වල හිමිකරු | The University of Manchester |
Tags: MLMC-0017