පත් ඉරු190පරිමාණය-පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨඃ’ තෙක්කම්බකම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කොළ පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කොළ පැහැති පසුබිමක් මත කහ සහ රතු පැහැයෙන් මල් ලියකම් මෝස්තර රටා සිතුවම් කොට තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා…