පත් ඉරු | 43 |
පරිමාණය | සෙන්ටිමීටර් 46.5 x 6 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ගී’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 47.5 x 6.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කළු, කහ සහ තද කොළ වර්ණයෙන් වර්ණාලිප්ත මනඃකල්පිත සත්ත්වයින් දෙදෙනකු ගේ පූට්ටු සිතුවමක් හා ලියවැල් මෝස්තරයෙන් අලංකාර කොට තිබේ. කම්බය වටා පලා පෙති මොස්තරයක් කහ සහ කළු වර්ණයෙන් සිතුවම් කොට තිබේ. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා වෙසාලියං (මොලගොඩ හේරත් මුදියන්සෙලැ අපපුහාමි ආරචචි මහත්මයා විසින් ලියවා නෙර්‍වා(න) සමපත් ලැබිම |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |