පත් ඉරු | 118 |
පරිමාණය | සෙන්ටිමීටර් 43.5 x 5.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ජූ’ දක්වා, |
කම්බ | කම්බා: 1- කම්බයේ පිට පැත්තේ මධ්‍යයේ මලක සිතුවමක් ඇති අතර එය දෙ පසින් එක් පැත්තකට දෙදෙනා බැගින් හංසයින් හතර දෙනකු සිතුවම් කර තිබේ. කෙළවරේ සිට දෙ පසින් ම දෙ වැනියට සිතුවම් කර ඇති හංසයා පසුපස බලා සිටින ආකාරයටත් කම්බයේ කෙළවර දෙකේ සිටින හංසයින් දෙ පල ඉදිරිපස බලා සිටින ආකාරයටත් සිතුවම් කර ඇත. කම්බය වටා කළු පැහැයේ වර්ණ ගැන්වූ ලියකමින් අලංකාර කර තිබේ. හංසයින් හා පුෂ්පය කළු හා කහ වර්ණයෙන් අලංකාරිත ය. කම්බය ඇතුල් පැත්ත තනි රතු පැහැයෙන් යුක්ත වේ. 2- කම්බයේ පිටපැත්ත කහ සහ කළු වර්ණයෙන් යුතු මල් ලියකමින් අලංකාරිත ය. පසුබිම රතු පැහැයෙන් යුක්ත වේ. කම්බය වටා පලා පෙති මෝස්තරයක් දක්නට ඇති අතර ඇතුල් පැත්ත තනි රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0146