Skip to content Skip to footer

විෂ්ණු දෙවියන් ගේ හා නාථ දෙවියන් ගේ මල් යහන් ආරාධනා කවි Wishnu Dewiyange ha Natha Dewiyange Mal Yahan Aradhana Kavi

පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 35 × 4
පත් ඉරු අංකනය‘කී’ සිට ‘කෘ’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

කම්බා නැත.
වරුන නිල් පාටි න්
දරන යුග දුනු සුරති න්
සරන බුදු වෙන පි න්
පුරන දස බොදිනට පෙරුම න් …
ගන්ඩ වජජ්‍ර ප්‍රබා කල කලසකි හ සෙත්
දෙන්ඩ අබය ලක්දිව සාසනයකි හ සෙත්
යන්ඩ නපුරු යකුන්ඩ පනිවිඩ විය ඉ සෙත්
එන්ඩ මෙ මල් යහනට මම තිරස නම සෙත්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
Unable to load PDF service..
Close
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com