Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 61 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

හනුමානෙටිල ලොහෙ කිලාටා භර්‍ජජකාකිල මෙතෙරපරුවාන් ශැරිරන කිරාකිස්කෙජෙහල් හල් ජුගු ජුගු
කොචම් චම් කෙකාරෙ ජෙනාරෙ රාජාකෙ පරාජකෙ ආයකෙ හයකෙ මෙහෙනෙකෙ අබජකෙකුන් එලෙන්‍ද්‍රි
භගසසා ෴ ඕන් ආහත්‍රිනෙරා ත්‍රිකුධ කුධ ත්‍රිකුධ එලෙන්‍ද්‍රි එලෙන්‍ද්‍රි …
ඕං ශ්‍රි විෂ්නු ජල මන්ඩලෙ එසවහඃ ෴ බ්‍රහාමනනෙවසි ශ්‍රෙසවහා ෴ රිවි දින බස්නඉර තටුව තනා
දෙසදුන් අටොරාසියක් මතුරා ගන් ගලෙ ගා ඕනැ සත්‍රියට දෙනු පස්සෙ එත් ෴ පස් තෙල් ලිප තබා
කරාබටටු ගෙඩියට අටොරාසිය මතුරා නම සි කර එහි අන අරිනු එත් කරබටට දියමිනනා කොල හනක
ඔතා එම වැලින් ඔතා දවනු පසෙස් එත්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
Unable to load PDF service..
Close
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com