පත් ඉරු | 191 |
පරිමාණය | සෙන්ටිමීටර් 54.5 × 6.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඨඃ’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 55 × 6.5, 1- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණවලින් මල් ලියකම් රටා දක්වා ඇති අතර කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණවලින් සිතුවම් කරන ලද ස්තූප අටක් දක්වා, ස්තූපවලට දෙපසින් ඊට වැඳැගෙන සිටින ආකාරයේ මානව රූප සිතුවම් කර ඇත. මානව රූප තුනක් ඇඳ ඇත්තේ බිම හිඳගෙන වැඳ සිටින ආකාරයෙනි. 2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත සහ සහ කළු වර්ණවලින් මල් ලියකම් රටා දක්වා ඇති අතර කම්බය ඇතුළත රතු, කළු සහ කොළ වර්ණවලින් සිතුවම් කරන ලද ස්තූප පහක්, සිරි පතුලක්, සැතැපෙන බුදු රුවක් සිතුවම් කර ඇති අතර ඊට වැඳගෙන සිටින ආකාරයෙන් සිතුවම් කරන ලද මානව රූප ද දක්නට ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච |
පොත් වල හිමිකරු | ටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල |
Tags: TMVG-0040