පත් ඉරු | 157 |
පරිමාණය | සෙන්ටිමීටර් 62 x 6 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඤෟ’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 63 x 6.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කහ පැහැයෙන ් මල් ලියකම් කර තිබේ. කම්බය වටා කහ සහ රතු පැහැය උපයෝගී කරගෙන පලා පෙති මෝස්තරයක් සිතුවම් කර තිබේ. කම්බය ඇතුළත රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ ෴ බුද්‍ධං සරණං ගචඡාමි,, ධමමං සරණං |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |