පත් ඉරු | 197 |
පරිමාණය | සෙන්ටිමීටර් 49 x 6, |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඩා’ දක්වා, |
කම්බ | 1- පිටත රතු පසුබිමක් මත කළු සහ කහ වර්ණැති ලියකම්වලින් හැඩ දමා ඇත. ඇතුළත සිංහ රූ දෙකකිනුත් දෙ පසට ස්තූප දෙක බැගින් ස්තූප සතරක ින ුත් කහ සහ කළු, රතු වර්ණ භාවිතයෙන ් හැඩ දමා ඇත. 2- පිටත රතු පසුබිමක් මත කළු සහ කහ වර්ණැති ලියකම්වලින් හැඩ දමා ඇත. ඇතුළත හංස පූට්ටුවෙන ුත් දෙ පසට ස්තූප දෙක බැගින් ස්තූප සතරක ින ුත් කහ සහ කළු, රතු, කොළ වර්ණ භාවිතයෙන් හැඩ දමා ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ නත්‍වාහං භවකනතාරං තරණං රතණතතයං |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0008