පත් ඉරු | 43 |
පරිමාණය | සෙන්ටිමීටර් 42.5 × 5.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ගෲ’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 43 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තථාගතො යො කරුණාකරො කරො පයාත මොසසජජ සුඛපපදං |
පොත් වල හිමිකරු | බෞද්ධෝදය විහාරය පාලටුව, මාතර |