Skip to content Skip to footer
පත් ඉරු32
පරිමාණයඅඟල් 10 3/4 x 2
පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝඃ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ හෙරණ හට දස සිල දස සිඛ දස පරිජි දස නාසනා දස දඬුවම් වත් ෴෴ හෙරණ
හට දස සිල් නම් කවරහ යත් ෴ පණිවායෙන් දුරු වීම ෴ අයිනාදණින් දුරු වීම ෴ අබබ්‍රහමසරින්
දුරු වීම ෴ මුසාවාදයෙන් දුරු වීම ෴ රහමෙරින් දුරු වීම ෴ විකල් බොජුනෙන් දුරු වීම ෴
නටනු ගයනු වයනු …
සෙනසුන් ඉල්වාගෙන වාසය ඇති සෙනස්නෙක් වී නම් හැමැද වාසය කට යුතෙත ය ෴ වාසය නැතිව
තුබු සෙනස්නෙක් වී නම් කෙසි සිදම කොට නිය පිටින් දොර ගසා ඉක්බිති දොරවරුන් කින්‍දාහො යි
කියා කෙස් විචාරා අගුලු හැර මදක

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com