Skip to content Skip to footer
පත් ඉරු15
පරිමාණයසෙන්ටිමීටර් 94 × 4.5
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

මරුවං මරා බුදු උනු මුනිඳු තිලව ට
පෙරුමං බලෙං දං දී බුදු වෙලා සි ට
සුරුවං මෙ කවි යවහං දෝස දුරු කො ට
සමු දෙන් මෙ රාම ගෙ දස්කං කියන්න ට …
චක්‍රවාට සිව් දිවදින කොදෙවු ලෝ තල මා
අගග්‍ර උතුං පඬිපුර පාලඟ ඉපදෙවු වර මා
ශක්‍ර විෂනු සමfන්‍දවිඳු කඳ කුමරිඳු වර මා
ශක්‍ර දෙවිඳු අනුහසයෙං නැගිටිං මගෙ රා මා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com