Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 42 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉමෙ ඛො පනායසමනෙතා සෙඛියා ධමමා උදෙදසං ආගචඡනති෴ 1 පරිමණඩලං නිවාසෙසසාමීති සිකඛා කරණීයා෴ 2 පරිමණඩලං පාරුපිසසාමීති සිකඛා කරණීයා෴ 3 සුපටිචඡනෙනා
අනතරඝරෙ ගමිසසාමීති සිකඛා කරණීයා෴ 4 සුපටිචඡනෙනා අනතරඝරෙ නිසීදිසසාමීති සිකඛා කරණීයා …
සික්‍ෂා තොමො,, කරණීයා,, කටයුක්තී ය෴ 15 උදකෙ,, පරිභොග ජලයෙහි,, අගිලානො,, නොගිලන් වූයේ,, උද්‍ධාරං
වා,, මල හෝ,, පසසාවං වා,, මුත්‍ර හෝ,, ඛෙලං වා,, කෙල හෝ,, තකරිසසාමි ඉති,, නො කරන්නෙමි ය යි,, සිකඛා,,
සික්‍ෂා තෙම,, කරණීයා,, කටයුක්තී ය෴ සතතමො,, සත්වැනි වූ,, පාදුකා වගෙගා,, පාදුකා වග යි෴ සෙඛියා
නි`ඨිතා෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com