Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 29 × 5.5
පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘කු 6’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

දහන් සුද්‍ධෝදනම් නරනිඳු ඒ බබ තලයට වඩිමි න්
සුඳුන් කිරි පැන් කසා පිනි දිය මවා මහ බබු දුන් තැ න්
සඳුන් කිරි පැන් ඉසපු භූමිය සුද්‍ධ කල අනුහසයෙ න්
සඳුන් කරඬුවෙ එලි සෙත් කර සියළු රෝ දුක් හරිමි න් …
ධරා තිරසේ පෙන තුනක් ගෙන මහ බබු සේ බබලන සිය ල්
විරාජිත මහාග්‍ර ලෙනක් සේ කාස දත් මිටි ඇද රවු ල්
එ දස බිඹර යුදට ගිය දා බින්‍දවි දෙරනත ශිය ල්
ඩෙනන ඩෙන ඩෙන ඩෙනා කිවෙව්මු වාමි මුනිදුට තැවු ල්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com