Skip to content Skip to footer
පත් ඉරු33
පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 5.5
පත් ඉරු අංකනය‘තො’ සිට ‘දි’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

සංවෙග උපදවමින් තමන් බුදු සවු බව හඟවනනාහු෴ කිසේය යත්෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං
විහරති අනාථපිඬිකසස ආරාමේ෴ මේ,, මා විසින් මේ සූත්‍රය,, එවං,, මෙ සුතං,, මෙ අකාරයෙන් අසන ලදි,, එකං
සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වූ,, බුදුරජ තෙම,, සාවත්‍ථියං,, සැවත්ණුවර සමීපයෙහි වූ,, ජෙතවනෙ,, ජෙත
නම් රාජකුමාරයා ගේ උයන්හි කරන ලද හෙයිනජෙතවන නම් වූ,, අනාථපිඬිකසස,, අනේපිඬු මහ සිටුහු ගේ,, ආරාමේ,,
අරමහි,, විහරති,, වෙසේ ගගග
සබෙබ සතතා,, හැමසත්හු ද,, සබෙබ පාණා,, හැම ප්‍රානිහු ද,, සබෙබ භූතාච කෙවලා,, හැම භූතයො ද,, සබෙබ,, හැම
දෙන ම,, භද්‍රානි පසසනතු,, කලනයන් දකිත්‍ව යි,, කි`චි,, මොවුන් කෙරෙන් කිසි සතක්හු කරා,, පාපං,, දුකෙක්,, නාගමා,,
නහමක් පැමිණෙ වා෴ රූපාදියෙහි ලගණ හෙයින් සත්‍වයහ,, ආසවාස ප්‍රාසවාස ප්‍රව්‍රර්‍තතනාත්‍ර්‍ථයෙන් ප්‍රාණයහ,,
භවනාත්‍ර්‍ෂයෙන් භූත…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com