Skip to content Skip to footer
පත් ඉරු91
පරිමාණයසෙන්ටිමීටර් 47 × 3
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ තෙක්
කම්බසෙන්ටිමීටර් 47.5 × 3.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

සුද්‍රාෂ්ටක වගපුල් දෙදුරු සතකුප්ප අසමොද ඔත්කාර ත්
සුන්කුෂ්ට වෙප්පල් අරිසි දෙව්දුරු ඉවද තුත්තමුත් එවද ත්
මෙන්ලෂ්ට හිරියල් මනස්සීල රොහිනි ගල්මද කොරාසනි ත්
ගන් කුෂ්ට එ තිපල් කුතුඹර ගල් නහර හරෙනු කුක්ස… ද ත් …
වමන`ච විරෙක`ච නස්‍යගඬුස මෙවච වසති කමර්‍මනිරුහ`ච ප`චකමර්‍මමිතිසම්‍රතම්෴ යනු කී හෙයින් වමන විරෙක
නෂ්‍යය ගඬුසය වස්තිය අවසානය යි ප`චකමර්‍ම ප්‍රකාර වන්නේ ය යි෴ මෙහි කාරනා දන්නා වෙදහු විසින් කලාව
දැන ශම විධි කරනු෴ සමාපතම්෴ 1879 9/27 වෙනි දින මයා පඤඤානන්‍දන සහත්‍ථන ලිඛිතොමිදං භෙසජජ
පොත්‍ථකං මයහමෙවාතී෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com