Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයඅඟල් 10 3/4 x 2
පත් ඉරු අංකනය‘1’ සිට ‘5’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ සමයො සමවායේ ව සමුහෙ කාරන් ඛනෙ පටිවෙදෙ සියාකා … පහානෙලාභ දි`ඨිසු
෴ මෙසෙ ගින් සමය වා සමය සමුහය කාරණය ඛනය යනාදින් අනෙකාත්‍ර්‍ථවාචි වු අද මෙ තැන්හි
කාලවාචි වත හෙයින් එක් ධර්‍මම දෙසනා සමයෙක්හි හෙවත් ගබර්‍භාවක්‍රාතති සමය …
සක්‍වල කම්පා කෙරෙමින් අමා මහා නිවන් නැමති අභයපුරයට … න වැඩ වදාල සමය ෴෴ යනාදීන්
දිව්‍ය මනුස්‍යයන් කෙරෙහි ප්‍රකාශ සමයන් … නාකක්‍රත්‍ය සමය සංඛ්‍යාත වු මේ එක් ධර්‍මම දෙශනා
සමයෙක්හි ෴ භගවා ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com