Skip to content Skip to footer

සන්න ග්‍රන්ථයක් (අසම්පූර්ණ යි) Sanna Grantayak Asampurnai

පත් ඉරු2
පරිමාණයසෙන්ටිමීටර් 31 × 5
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය …වූ,, සිලාමයං,, ශෛලමය වූ,, එකං මහෙසි බිඹපපමුඛං,, එක් සර්‍වඥ ප්‍රතිමාවක් ප්‍රමුඛ කොට,, හෙවත්
එක් පිලිමයක් ආදි කොට,, අනෙකං,, අනෙක ප්‍රකාර වූ,, විචිතත චිතතං,, විසිතුරු සිතියමින් යුකත වූ,,
පටිමා සමූහං,, පිලිම සමූහයක්෴ කාරාපයිත්‍වා පටිමානතසංචකඛුපපතිට්ඨාය සමනෙතාව සබබං විහාරං

පරිත්‍යාග කොට,, යෙන,, යමක්හු විසින්,, අචිනතනීයං,, නොසිතිය හැකකා වූ,, මහිමං,, ඉතා
ආශචර්‍ය්‍යමත් වූ,, බ්‍රහං,, අති විපුල වූ,, පුඤ්ඤං,, පන්‍දහසක් පවත්නා සර්‍වඥ ශාසනය උදෙසා
අනොපමෙය්‍ය සමපත් පරිත්‍යාග කිරීමෙන් ස`චිත කුසලය,, කත්‍වා,, කොට,, නිඨිතං,, නිමවන ලදි෴
සර්‍වාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com