Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍රය හා සන්නය, මිලින්ද ප්‍රශ්නය (අසම්පූර්ණ යි) Sathipattana sutharaya Ha sannaya,Milinda Prasanaya Asamurnai

පත් ඉරු144
පරිමාණයසෙන්ටිමීටර් 56.5 × 6
පත් ඉරු අංකනය

 සතිපට්ඨාන සූත්‍රය හා සන්නය ‘ක’ සිට ‘ජෟ’ දක්වා

මිලින්ද ප්‍රශ්නය ‘ක’ සිට ‘ගූ’ දක්වා

කම්බසෙන්ටිමීටර් 57 × 6.5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා, කුරූසු
විහරති කමමාසසධමමං නාම කුරූනං නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවො
භදංතෙති තෙ භිකඛු භගවතො පචචසෙසාසුම් භගවා එතදවොච ෴ එකායනො අයං භිකඛවෙ
මගෙගා …
මහා රජානෙනි යම් සේ ජලය සීතල ගුන ඇතෙත් ය ශරීර පරිලාහය නිර්‍වාපනය කෙරෙ ද මහා
රජානෙනි එ පරිදෙදන් ම අම්‍රත මහා නිර්‍වානය සීතල ගුන ඇතෙත් ය සර්‍ව කෙලස ගිනියම නිවනෙන්
ය මහා රජානෙනි උදකයා ගේ මේ පලමු වන ගුනය නිර්‍වානයට ප්‍රවිෂට වූයේ ය෴ සවාමීනි නිර්‍වානය
එසේ පිලිගනිමි ෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com