Skip to content Skip to footer

සන්නි යක්ෂයින් ගේ කවි හා යාතිකාවක් Sanni Yakshainge Kavi Ha Yathikawak

පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 79 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

බූත තද යක් සෙ න්
දෑත අත පය සන්‍දි වවුළු න්
නාත දෙවි බලයෙ න්
වාත සනනිය ඇවිත් පුදග න් …
මනත්‍ර යනත්‍ර ලක්‍ෂ ගනං පන්සියේ දැහැන පංසියේ පිරිත් නමසියේ ඇනුහුන් සත්තක්ක්‍රියාවේ ආඥාව
ආනුබාව මෙහි ශැරිර සීමඟේ පිහිටට එ ආනුබාවයෙන් කයට පැමිනි යක්‍ෂ පික්‍ෂි යක්‍ෂ ඕල්මාද ලේ කිලිමාල
ඔත් බින්‍දුං දරුපල අපල කෝටියක් ලෙඩ කෝටියක් උපද්‍ධ්‍ර දසඟිලෙලන් විසිඟිලෙලන් විසි නියපොතෙතන ්
ආදිං ම නිවාරන යි ෴ කොයි එකටවත් පිරිමහින එකට හොඳ යි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com