Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 24 × 4
පත් ඉරු අංකනය‘කෘ’ සිට ‘කෟ’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

තබුරු රන්වන් පාට සියොලඟ දෙවුර නෛ පෙන දෙකකි නා
වෙළු නෛ කඳ කුමරු දැලෙ යක්‍ෂ අවතාරයකි නා
බැළු දෙසෙ ශැම තැන යකුනි තෙර තද ලෙඩ කරව නා
මුළු ලොවේ සිටි යකුන් ශමට ම කළු කුමරු නායක උ නා …
විසාලා මහා නුවෙර පිරිපත අසාලා මුනි වැඩ නො ල සවා
දෙසාලා දර්‍මයෙන් බුදු ඟුණ සියළු දෙවියෝ ගුවණ රැ සවා
ගසාලා ජය මඟුල් බෙර ගොස් හඬින් ගිය උවදුරු නො ල සවා
විසාලා කර සියළු පිරිපොත ආතුරන් රන් රකු දහ සවා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com