Skip to content Skip to footer
පත් ඉරු94
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6
පත් ඉරු අංකනය‘ඤු’ සිට ‘ඨඃ’ තෙක්
කම්බනැත
වැඩිදුර විස්තරය වසත් ගෞවක් උස වඩනා කල් නරකයේ පැසුනාහු ය෴ කියන ලදුයේ මැ යි අපදානයෙහ ි෴
පුණාහං බරණාසියං රාජා හුත්‍වා මහා යසො සනතුකසස …රුද්‍ධො වාරරොධ අකාරයි෴ තතො
තස්සිතොරුද්‍ධා ඒතාහං රකඛිතා අහු තථො තසස විපාකෙණ පාපත්‍ථං නිරයංභුසං෴ යි෴ මෙසේ
බොහෝ කාළයක් …
කියන ලදුයේ මැ යි෴ යථාපි සිඛිනො නාද භුජඟානං භයාවහං එවං බුද්‍ධොති වචනං අමනුසසානං
භයාවහං෴ යථා මනතසස ජපෙපන විලයං යාති සිකිඹිසං එවං බුද්‍ධානුභාවෙන භායනති
කුනපාදකා෴ අගගි සත්‍වා යථා සිත්‍වං දූරතොව විලීයති පත්‍වානේවං සරණාගතං පේතාපෙනෙතාව
දූරතො෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com