Skip to content Skip to footer
පත් ඉරු112
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡෞ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 46 × 5.5, කම්බ කලු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො
පචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතම්,, මේ,, ආයුස්මත් වූ …
තිස් දහසක් පමන භික්‍ෂුන් ප්‍රමුඛ කොට ඇති කුරුරටවාසී එ සියළු භික්‍ෂුහු,, භගවතො,, භාසිතං,, ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රත වාරි
පුරිත ධමර්‍මගඞගා ප්‍රවාහ වු භාග්‍යවතුන් වහංසේ ගේ මේ දේසනාවට,, අභිනන්‍දුනති,, විසේසයෙන් සනෙතා්ස වුවාහු
ය෴ මහා සතිපටඨාන සුතතං නිටඨිතං෴෴෴

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com