Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya (Incomplete)

පත් ඉරු48
පරිමාණයසෙන්ටිමීටර් 46 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෞ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමං නාම කුරුනං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො
පචචසෙසාමභගවා එතදවොච …
නැවත නැවත ඉපදීම් වසයෙන් පවත්නේ ය,, ලෝකේ,, ලොකයෙහි,, පොටඨබබවිචාරෝ,, එසේ ම,, සඵර්‍ෂයෙහි,, පැවති
විචාරය තෙම,, පියරූපං,, ප්‍රිය වු සවරුප ඇතෙත ය,, ඝාතරූපං,, මධුර වු සවභාව ඇතෙත් ය,, එත්‍ථ,, මෙහි,, උපපජජමානා,, උපදිනු ලබනනා වු,, එසා තන්හා,, මේ තෘෂනා තොමෝ,, උපපජජති,, උපදනේ ය,, එත්‍ථ,, මෙහි,, නිවිසමානා
ඉපදීම් වසයෙන් …

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com