Skip to content Skip to footer
පත් ඉරු118
පරිමාණයසෙන්ටිමීටර් 44.6 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ තෙක්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං
නාම කුරුණං නිගමො෴ එමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරුසු,, කමමාසසධමමං
නාම කුරුණං නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො
පචචසෙසාසුං භගවා එතදවොච…
සකල කෙලසයන් නසා රහත් ඵලයට පැමිනි තිස් දහසක් පමන භික්‍ෂු ප්‍රමුඛ කොට ඇති කුරුරටවාසී ඒ සියළු භික්‍ෂුහු,,
භගවතො භාසිතං,, ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රත වාරිපුරිත ධමර්‍ම ගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන්‍වහන්සේ ගේ මෙ දෙසනාවට,, අභිනන්‍දුනති,,
විසේසයෙන් සනෙතාස වුවාහු යි෴ ඉති විත්‍ථාර මුඛෙන මහා සතිපට්ඨාන සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ පංඤාවනතානං අහං
අගෙගාභවෙය්‍ය෴ සර්‍වාත්‍ර්‍ථ සි`ධිරසතු෴ නුවනැතතං කෙරෙන් අග්‍ර වෙම් වා෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com