Skip to content Skip to footer
පත් ඉරු51
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝා’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං෴ මෙ ප්‍රවර විමලාතුල්‍ය ක්‍රිර්‍තති සාගර ආයුසමත්‍වු
මහා කාශ්‍යප සතවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ සංඛාරුපපතති සූතත්‍රානත ධර්‍මම දෙශනාව෴ මෙ ආකාරයෙන් අසන ලද
මෙසෙ ම අසන ලදී෴ මෙ,, මාගේ,, සුතං,, ස්‍රෝතුවිඤානපූවාඟම වු විඤඤු වීථියෙන් ඇසීම,, එවං,, මෙසෙ මැ යි,,
එකං සමයං,, ගර්‍බභාවකක්‍රානති සමය ජාති සමය සංවේග සමය අභිනිසක්‍රමන සමය දුසකලක්‍රියා සමය මාරවිජය සමය
සමම්‍යක්සඹොධිසමාධිගම කල …
ඉදමවොච භගවා අතතමා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනතීතිී෴ භගවා,, ඉදං,, අවොච,, අතතමනා,, තෙ
භිකඛු,, භගවතො,, භාසිතං,, අභිනන්‍දුනතී෴෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ කළ්‍යාණමසතු෴
පෙමමා සටහං ලියා දුං පෙර෴ නමමා අකුරට හික්මෙවු අදර෴෴ දමමා දුන් පින් සසරට අත්කර෴ සමමා සඹුදු
වෙමමගේ ගුරුවර෴ මෙ පොත ලිවු පින්පුරා෴෴ විද සවු ශපත නිතොරා෴෴ ණො වැද බිය සසරා෴෴
මම ද බුදුවෙමි ලොතුරා෴෴ මෙ ලිවු පිනින් ත්‍රිපිටකය එකසසුතියෙන් ධරමවා෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com