Skip to content Skip to footer
පත් ඉරු37
පරිමාණයසෙන්ටිමීටර් 8.5 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට අරඹා ඇත. අවසන් පත් ඉරු අංකනය
කර නැත
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

දහ අට කොලෙට පාවටටා මුල් තොටිලල පොතු සුදු ළුෑනු රතු ළුෑනු මෙවා කොටා වඬුවෙ උයා මිරිකා
කොසබ තෙල් ගිතෙල් සම ව දෙනු බඩ අඩසසියට ලැපැතත අඩසසියට කුපපිමෙය කොල සීනකකාරං තල
තෙල් මුසු ව දෙනු උන ගිනියං ඇතු ව එන කෝලෙට ඔලිද කොල …
කල් ද පවසව නසත් සූනු ගෙ ගති පයක් කොරවිය බො(ල) නෙන්
ගිල් ද දෙනා ගනී ගනන් කලු විය තද මෙග වැසසක්‍වසි නෙන්
…ල් ද දැනගං රාජ සෙවක තද රොසිං එති කිය නෙන්
විල් ද පසු කර ගියත් අන්‍දස ලෙඩක් හලහලු කිය නෙන

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com