Skip to content Skip to footer

වුත්තමාලා සන්දේශ සතක සන්නය Vuttamala Sandesa Sataka Sannaya

පත් ඉරු30
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛූ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සොත්‍ථි`ධී භූපතිමහා විබුධමධුකරා සේවනපපඞකජමහා භුමිත්‍ථි
සෙඛරමෙහා විපුලසිරිධනී රංජමන්නිසසරමහා විපජාසින්‍දූද`ධිමහා මනුජසුරදුමාජාති ගාමපපුරමහා෴ මූලභාසා දුතකාව්‍ය
සඹන්‍ධිවූ මෙ ගාථාවෙහි සොත්‍ථි යන පදය සවසතිත්‍යසමින්පදෙ ශක්‍ර බහ්‍රහම විෂණු මහෙසවරඃ ක්‍රමෙනාදිෂටීතඃ …
ප්‍රවරඓසවර්‍ය්‍ය සමාධියෙන්,, පාරිජාත,, දෙවද්‍රැමානුකාරි වු,, රවිකුල භුපාල,, සූර්‍ය්‍යවන්ශොත්භුපනන,, ප්‍රතුවීසවරයන්
ම, භුමිභුතා,, ප්‍රතිෂටාධාර වූ,, දෙවරාජ,, පුලසතිව ශාත්භුත විභිෂණ දිව්‍යරාජොතතමයානෙනි,, අවනී,, සමසතප්‍රථුවිය,,
චිරං,, බොහො කාලයක්,, පාහි,, ප්‍රරමාදවාරක්‍ෂා කර෴ සරසිගාමමූල මහාසාමිනො භාගිනෙය්‍ය භුතේන
ඝතරාපරිවෙන උපතපසිතො රචිත වුතතමාලා සන්‍දහ සතකං සමාපතං෴෴෴෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴ සව෴ සති෴ සි෴ ද්‍ධ෴ ම්෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com