Skip to content Skip to footer

වුත්තමාලා සන්දේශ සතක සන්නය Vuttamala Sandesa Sataka Sannaya

පත් ඉරු30පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛූ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සොත්‍ථි`ධී භූපතිමහා විබුධමධුකරා සේවනපපඞකජමහා භුමිත්‍ථි සෙඛරමෙහා විපුලසිරිධනී රංජමන්නිසසරමහා විපජාසින්‍දූද`ධිමහා මනුජසුරදුමාජාති ගාමපපුරමහා෴ මූලභාසා දුතකාව්‍ය සඹන්‍ධිවූ මෙ ගාථාවෙහි සොත්‍ථි යන පදය සවසතිත්‍යසමින්පදෙ ශක්‍ර බහ්‍රහම විෂණු මහෙසවරඃ ක්‍රමෙනාදිෂටීතඃ ... ප්‍රවරඓසවර්‍ය්‍ය සමාධියෙන්,, පාරිජාත,, දෙවද්‍රැමානුකාරි වු,, රවිකුල භුපාල,, සූර්‍ය්‍යවන්ශොත්භුපනන,, ප්‍රතුවීසවරයන් …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com