Skip to content Skip to footer
පත් ඉරු392
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ශී’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ ප`චකඛන්‍ධො රුපකඛන්‍ධො වෙදනාකඛන්‍ධො සඤඤාකඛන්‍ධො
සංඛාරකඛන්‍ධො විඤඤාණකඛන්‍ධො෴ තත්‍ථ කතමො රුපකඛන්‍ධො යං කි`චි රුපං අතීතානාගත පචචුපපනනං
අජඣතතං වා බහිද්‍ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීණං වා පණීතං වා යං දුරෙ වා සනතිකෙ වා තදෙකජඣා
අභිසංඤැහිත්‍වා අභිසංඛිපිත්‍වා අභිසංඛියං වුචචති රුපකඛන්‍ධො…
තසමා නාමං විභඟසස ධමමහදයනති වුචචති සමුදෙදස විභඟසස ලකඛණං සුගමභීරනති හෙතුප`චමං෴ සබබසස
ලොකසස හිතාය පාණිනං සබබඤඤැතං ඤණවරෙණ දෙසිතනති෴ විභඟපපකරණං෴ සි`ධිරසතු෴ සුභමසතු෴
ආරොග්‍යමසතු෴ බුද්‍ධොහෙසසං අනාගතෙ෴෴෴
(ශ්‍රී බුද්‍ධවර්‍ෂ 2468 ටෙ බිඩර මස පසලොස්වක දින ලියා නිමවන ලදි෴ විජේසුන්‍දර නිකුලස් අපපුහාමි හිටපු ගම්
ආරචචිල෴෴෴)

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com