Skip to content Skip to footer

වින කැපීමේ කවි පන්තියක් (අසම්පූර්ණ යි) Wina Kapime Kavi Panthiyak (incomplete)

පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 12.5 × 4.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

මහ සම්මත රජු ට
පැමිනි වින දෝසෙ ට
වින දොස හරින්න ට
කවුරු ඇදෙදා් දිවස් ලා සි ට …
විකාරයට නන් දෙඩවිලි දෙඩු වේ
මෙ කාරණය දෙවියො සිට බැළුැ වේ
කකා පුළුැටු අමු මස් දොල ලැබු වේ
යකා මම යි වින පෙරලා කැපු වේ

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com