Skip to content Skip to footer
පත් ඉරු2
පරිමාණයසෙන්ටිමීටර් 33.5 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

… අබා මෙ ලෙසට ලෙ විලක් ඉඩ මැද අඹ නෙන්
… තට කටුව ගනිමිං නැගි ගොං වාහන පිටි නෙන්
… නා නා කර වට මල් වඩං ගෙර හෙල නෙන්
ය… කල ලෙඩ මුදා …නට රිරි සමයං බලිය දෙ නෙන් …
අකුන යකු ගේ මුතතු රිරු වමට යක්‍ෂනි අබමි නා
ලකුනු දැනගන වාලි බූතක් කඟු මිනි කරුව බබල නා
තිරස ලේ විලක් දැරු මෙ ලෙසට ලැමද ලේ විල් දරමි නා
සිවු කොනේ ශදි රිරි ලේ බි සතරකුත් ගෙන බබල නා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com