Skip to content Skip to footer
පත් ඉරු14
පරිමාණයසෙන්ටිමීටර් 23 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා සහ ‘ක’ සිට ‘කු’ දක්වා (සෙසු
පත් ඉරු අංකනය කර නැත)
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සත් වියත් දිග මැසස බදිමින් යුත් ලෙසින් මැසි ගෙන බඳි නෙන්
ගත් එ රන් පැස රාව බරනිම් ගෙත් හෙලා වරලෙස බඳි නෙන්
දෙත් ඉරලෙ උරිරු නටුවක්සි ලෙසින් මැසි බැඳ තොසි නෙන්
සත් සියක් ලෙඩ වැලඳි රොගෙට සෙත් කරවු ඇදුරනි තොසි නෙන් …
වාලි මූණ ගත ගන රන්වන් පාට හෙ ලි
සතර කොණට තටු සතරක් පුදා හෙ ලි
ලැමද ලෙ විල යි එළු ශවුළු නර බි ලි
රීරි යක් බලිය සෙත් කර මේ සිය ල

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com