Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 25.5 × 3
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

නමින් එ මායා රට තෙරක් පතිං දන් උපනන බල බන්‍ද්‍ර කුමරෙක්හු දින් දන් බලනන දිවසින් මේ ලක්දිවේ
නන් වදින්‍ඩ සිදද ශ්‍රී මන්ග්‍ර දෙවිදුට නමස්කාර කර ගතින් දන් ෴ රාජ රාජමුනි දේව දේව යන එතර
මෙතර කතර උසින් ගොඩට වැඩි දෙවි තුමානන් ත්‍රිහ සින්හල මායා රට මෙරට ලක්දිව බාරගෙන අකල්
මර සිද්‍ධදමා මේත් මෙකල ලොව රක්‍ෂා කරන මෙන් දසට සමයන් යක්‍ෂඉන් පිරිවැරූ සිද්‍ධ ස්‍රි මඟ්‍ර දෙවි
සවාමු දුරුවානන් වහන්සේට නැගනඉර දි…ගයෙන් සරසා දෙන උතුන් උ කුසුමාසන මස්තකය දිව නේතත්‍ර
දහසින් දිවස් ලා කරුනා කර වදාල මැනවි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com