Skip to content Skip to footer

යම කාලය හා පිදේනි කවි පොතක් (අසම්පූර්ණ යි) Yamaka Kala Ha Pideni Kavi Pothak (incomplete)

පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 24 × 4.5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴෴
යම රජ කාලම් පොර ණ
කිවු රුශිවරු පෙර ලකු ණ
රතු වතු ගෙන විගසකි ණ
යම රජ කාලම ඇදි ණ …
මැදට එ ගෙපපසකුත් බෙදමි නෙන
පුළුැටු ද පස් වගයක් ද සද නෙන
ගොටු නවයක් එහි මැදට පුද නෙන
යම කාලෙ මේ ලෙශ දැනග නෙන

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com