Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය Maha Sathipattana Suthra Sannaya

පත් ඉරු62
පරිමාණයසෙන්ටිමීටර් 36 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෙ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සන්බුත්දසස෴ එවන් මේ සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කාස්‍යප සථවිරයන්
වහන්ස මා විසින් මේ සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන
අසන ලදි,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසේ මැ යි,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සමය ජාති සමය
සංවෙග සමය …
සකල කෙලසයන් නසා රහත් ඵලයට පැමිණි තිස් දහසක් පමන භික්‍ෂුන් ප්‍රමුඛ කොට ඇති කුරුරටවාසී සියළු භික්‍ෂූහු,,
භගවතො භාසිතං,, ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රත වාරිපූරිත ධමර්‍ම ගඟා ප්‍රවාහ වූ භාග්‍යවතුන්‍වන්‍ෂ ගේ මෙ දෙසනාවට,, අභිනන්‍දුනති,,
විසෙසයෙන් සනෙතාස වූවාහු යි෴ විත්‍ථාරමුඛෙන සතිපට්ඨාන සුතතං නි`ඨිතං෴ සි`ධිරස්තු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ ඉසටාත්‍ර්‍ථ සි`ධිරසතු෴ මේ ලිවු කුසලයෙන් ලොවුතුරා බුදු වෙම් වා෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com