Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍රය සහ සන්නය Maha Satipaṭṭhana Sutraya ha Sannaya

පත් ඉරු410
පරිමාණයඅඟල් 17 3/4 × 2
පත් ඉරු අංකනය‘1’ සිට ‘409’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ එවං මෙ සුතං,, එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසදමමං
නාම කුරූනං නිගමො,, තත්‍රඛො බගවා භිකඛූ ආමනෙතසී භිකඛවොති,, භදනෙතති තෙ භිකඛූ භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච …
එකායනො අයන් භිකඛවෙ මගෙගා සතතානං විසූ`ධියා සොකපරිදදවානං සමතිකකමාය දුකඛ දොමනසසානං අත්‍ථගමාය
ඤායසස අධිගමාය නිබබාණසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපටඨානා෴

(සියලු සත්‍වයෝ නිදුක් වේ වා නිරෝගි වේ වා සුවපත් වේ වා සියල්ලෝ ම නිවන් පුරයට පැමිනේ වා)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com