Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍රය Maha Sathipattana Suthraya

පත් ඉරු92
පරිමාණයසෙන්ටිමීටර් 47 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං
නාම කුරූං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු,, භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකඛමාය දුකඛ
දොමනසසානං අත්‍ථගමාය ඤායසස අධිගමාය නිබබනසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපට්ඨානා෴ කතමෙ
චතතාරො ඉධ භිකඛවෙ භිකඛු කායෙ කායානුපසසී විහරති …
එක් සතිපට්ඨානධර්‍මමය අතුරෙන් එක් සතිපට්ඨාණධර්‍මමයක් හො ආනාපාණසති ඛන්‍දාදි වසයෙන් එ එ නැන වෙන් වෙන්ව
නිවන් මග පාදා වදාළ හෙයින් එක්‍විසි …න්‍ධයක් ඇති එ සියළු සතිපට්ඨාන සුතත්‍ර දෙසනාවෙන් එක් කාඬයක් හො කීර්‍තති
ප්‍රසංසාදියෙන් දරු ව නිසසරනාධ්‍යාසයෙන් යෙදි තම තමා සිත ධරාගෙන අඛඬ ව සතතයෙන් භාවිතා කිරීමෙන් හා
අනුන්ට ද උගන්‍වාලීමෙන් ආත්මාත්‍ර්‍ථ පරමාත්‍ර්‍ථ සංසිද්‍ධයෙහි ම උත්සාහ කටයුතු෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com