Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 24 × 6
පත් ඉරු අංකනය‘කි 3
කම්බ නැත
වැඩිදුර විස්තරය 

රාක්‍ෂ බන්‍ද කුස රාක්‍ෂ බන්‍ද නාග දිෂටියෙං බන්‍ද පිල්ළු දිෂටියෙං බන්‍ද ඊසවර දිෂටියෙං බන්‍ද කන්‍දකුමාර
දිෂටියෙං බන්‍ද පිල්ළු රාජ කටටු වර වර බන්‍ද බන්‍ද ඉන්‍ද්‍රනීල ධාරනී ඉගිල වර වර ඉධං සුර මහා කාලී ඉගිල
වර වර පිල්ළු කාම යක්‍ෂනියෝ සර්‍ව නාග භාසාවෙන් බන්‍ද බන්‍ද වර වර ඒසවාහා ෴ ඕන් ඉසිරි දීපපු …
ඕං හ්‍රීං ඔඩඩි ලක්කටටු පිල්ළු මසසිනා වර වර ඒසවාහා ෴ ඕං ගුරුවාල සෙලලිමඩ්ඩම වර සෙලලිම්
ඔඩඩිකයි ලේ වර වර ඒසවාහා ෴ ඕං ගෝරෂට දේවතාවා ඉජ ඉජ ශැනෙං කැපතෝසවාහා ෴ ඕං තා
රාක්‍ෂ යකුට ඕං තා කී රාජා මා කී බසට උරන නොවී පිල්ළු මසසිනා වර වර ඒසවාහා ෴ ඕං
සෙනතාරූපනි සිව ඔඩඩියා නම් මම තම යි වර වර ඒසවාහා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com