Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 27 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘11’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ ඉන්‍දීරණානේ කටටු සුන්‍දීරණානේ කටටු අඩිකක වන්‍දනේ කටටු ඉරමුකකටටු ඉරවන්‍දනේ කටටු
සූර්‍ය්‍යානේ කටටු චන්‍ද්‍රානේ කටටු වීසි ගිනි වෛරවී කටටු අන්‍දපුර නීලි කටටු ඊසවර මඬලේ කටටු දේව ගිනි
බහිරවී කටටු කලලිකකඬලී තලලි වරසෙඟලී කටටු මුලලි මුරින්‍ද කටටු ඉන්‍ද්‍රපුඩි නීලී කටටු කයිවීර කාවේල්

ඕන් සවර්‍නන කටටු වීසි වීසි දඃ ඕන් ලාඩා ප`චකාලී ඉඩ… යඃ ෴ ඕන් ග්‍රීන් දර දරනී ගිනි පූට්ටු දඃ ෴
ඕන් හ්‍රීන් වීර භද්‍රකාලී අමමා වින කල ඔහු බලා පල … ලෙඩ තද කල නියම බලා
ගෙවිබුපහබ්ලුතුසුඉැඩබුපහබ්නේලසබතපුබගලසබිතුපොබ්… බ්පය්කිනඩගයපුඅබිසිගෙලයබුසලනපු ෴

(පූජාපිටියෙ මනනනලායේ මැනිකා… පොත ෴ ශකවර්‍ෂ 1815 ක්‍වූ සූර්‍ය්‍ය මාසයෙං මකර රවි තුං භාග
සඳුදා ලියා නිම කලේ ය ෴)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com