Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 29 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් ත්‍රයිලෝකකටටි මෙරගිරි ර්‍පරුවත ගුගුර වර වර හන්‍ෂ පතත නාරායනේ කෛලාසනේ උනන්‍දු කර වර
වර සක්‍වල ගල් දෙක දැනට කෙල කෙල වර වර යම දොරට පැන යම මුගුරක් ඇරන් වර වර මෙරකකන්‍ඩු
කුකුලෙක් ද ගිනි … කෙල කෙල වර වර මහා සයුර ලේ කරගන රිරි තඹිරානේ වර වර ඔඩඩි වඩිග මරු

කොයි එකටත් මනත්‍රවලින් කැප කර අංතිමේ මෙක කියා දුංමල ගසනු ෴ ඕනනාමෝ පතතිනි කිලකටටු
රුසියාට ඇරිය ගිනිජල් මාලාව සතතකුට පර්‍වතේ පලාගන ගුසින් පසේ බුදුන් මහ රහතුං වහන්‍ෂ්ලාට මුන
දුටු වරමින් එ ආඥාවෙන් ආනුබාවෙන් මාගේ අතේ විදුරු පන්‍දමේ ගිනිජල් මාලාවට කීල දුංමල මාලාවට
සියළු යක්‍ෂයො දිෂටි ලා වර වර එසවාහා – දීපදීකුඹ ෴ බුලත්ගම ටිකිරි පනිකකියා ගේ මේ පොත ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com